27 April 2024
#දේශීය

දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න – එජාපෙට කථානායක කියයි

කව්රුත් තනි දරකෝටු හැටියට යන්න නොසිතන ලෙසත් එසේ ගියොත් සියල්ලොම දුර්වල බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා මෙලෙස සඳහන් කළේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් අතර පැවැති සාකච්ඡාවලදිය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *