• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෙල්වාරි තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය ඇමති විමල් විවෘත කරයි

20 January 2020
in ව්‍යාපාර

උතුරු නැගෙනහිර පවතින හා වසා දමා ඇති රාජ්‍ය කර්මාන්තශාලා සමීපව නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශවල කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සිව්දින නිල සංචාරයක යෙදී සිටි.

එහිදී පසුගිය 18 වනදා පෙරවරුවේ තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබුවේ ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ යන මහත්වරු ද සහභාගි වූහ.

ඉදිරියේ දී උතුරු පළාත තුළ මෙවැනි මධ්‍යස්ථාන 15කට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමටත්, හේලීස් ආයතනය හා ගිවිසුම්ගතව දැනට ඔවුන් මාසිකව ආනයනය කරනු ලබන තල් කෙඳි ප්‍රමාණය වන ටොන් 50 මෙම මධ්‍යස්ථානය මගින් නිෂ්පාදනය කර ලබාදීමටත් තල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 10
Previous Post

රජ පවුලෙන් ඉවත් වු හැරි සහ මේගන්

Next Post

පුජිත සහ හේමසිරි ලබන 03 වනදා තෙක් යළි රිමාන්ඩ්

editor

editor

Next Post

පුජිත සහ හේමසිරි ලබන 03 වනදා තෙක් යළි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved