• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට ගිය ඇමති රිෂාඩ් දිවයිනට

7 May 2019
in දේශීය

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඕමාන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි මහතා අතර හමුවක් පසුගිය 05 සහ 06 වෙනි දෙ දින ඕමානයේදී පවත්වා තිබේ.

අද (07) අලුයම අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා දිවයිනට පැමිණ ඇති බව ඔහුගේ සමිපතයෙකු අප වෙත පැවසිය.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිතභාවය පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළිබඳව දෙරටේ අමාත්‍යවරුන් සාකච්ඡාවක නිරතවී ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන් රාජ්‍යය නිරතුරුවම අවශ්‍ය සෑම මොහොතකම උපකාර සිදුකරන බවද මෙහිදී ඕමාන් රාජ්‍ය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පොරොන්දු වී ඇත.

මෙම ඕමාන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්,මලික් සමරවික්‍රම,කබීර්හෂීම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති අතර ඕමාන් රාජ්‍යය වෙනුවෙන් එරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි, ඛනිජ තෙල් අමාත්‍ය ආචාර්යය මොහොමඩ් හමීඩ් අල් රූමි හා ඕමානු රාජය අරමුද‍ල නියෝජනය කරමින් මුල්හාම් අල්ජාබ් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.

Post Views: 12
Previous Post

ගෝලිය ත්‍රස්තවාදය පැරදවීමට සියළු රටවල් සමඟ එක්විය යුතුයි – අගමැති

Next Post

මම මේ රටේ 6 වන ජනාධිපති.. මීට කලිනුත් බෝම්බ පිපුරුණා – ජනාධිපති

editor

editor

Next Post

මම මේ රටේ 6 වන ජනාධිපති.. මීට කලිනුත් බෝම්බ පිපුරුණා - ජනාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved