• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුර ගංවතුර අනතුරු ඇගවීම්…. දිස්ත්‍රික්ක කිහිපයක නාය යෑම් අවදානමක්

18 July 2019
in දේශීය

කලු ගංගා ධාරා ප්‍රදේශයට මෙවන විය ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්මට රත්නපුර පුදේශයෙන් පිටාර මට්ටමට අසන්න වෙමින් පවතීන බව ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ඉදිරි පැය කීපය තුළ ද වැසි තත්වය මෙලෙසම පවතී යැයි අනාවැකි ඵලකර ඇත. පසුගිය පැය විසිහතරක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල මිලිටීමර් 59.0ක් ද, පලාබද්දල ප්‍රදේශයට මිලිටීමර් 99.0, ගිලීමලේ ප්‍රදේශයට මිලිටීමර් 92.0, කුඩාවැව ප්‍රදේශයට මිලිටීමර්172.0 ක ද, වලබොඩප්‍රදේශයට මිලිටීමර් 107.0 ක ද, ගලබොඩ ප්‍රදේශයට මිලිටීමර්106.0 ක ද වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

එසේම මහනුවර ප්‍රදේශයට මිලිටීමර්115.0 ක ද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයට මිලිටීමර්110.0 ක් ද ඩන්කල් වතුයාය ප්‍රදේශයට මිලිටීමර්120 ක් ද ඇල්ටන් වතුයාය ප්‍රදේශයට මිලිටීමර් 119 ක වර්ෂාපතනයක් වාර්තාවී ඇත.

රත්නපුර ආශ්‍රත කළු ගංගා සහ ඊට සම්බන්ධ අතු ගංගා වල දෙපස පහත් බිම් ප්‍රදෙශවල වාසය කරන ජනතාව ගංවතුර තත්වය පිළිබදව දැඩි අවදානයෙන් සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

නාය යෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද එම සංවිධානය සඳහන් කරයි. හෙට (19දා) සවස 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු වේ.

 

Post Views: 17
Previous Post

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි – අමාත්‍ය පී. හැරිසන්

Next Post

කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම් ගැන පැහැදිලි කිරිමක්

editor

editor

Next Post

කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම් ගැන පැහැදිලි කිරිමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved