• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ගේ අවසාන තීරණය අද …..ද?

30 August 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට අද (30) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

මෙම සාකච්ඡාවේදී බොහෝ විට එජාපයේ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ යම් මතවාදී අදහස් ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය. එවැනි ප්‍රකාශ සිදු කරනුයේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීන්දු නොකළ අවස්ථාවක් බවත් එවැනි අවස්ථාවකදී පක්ෂයේ ඉදිරියට මෙය බලපානු ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කියා ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙන්ම පක්ෂයේ ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සියළු දෙනා කැඳවා ඇති බව වාර්තා වේ.
එම තත්වය යටතේ ඉදිරි පැය කිහිපය තුල දී කිසිඳු අකාරයේ ගැටුම්කාරී ක්‍රියාමාර්ගයන්ට නොයන්නැයි අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් සජිත් හිතවාදී තරුණ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ආරංචි මාර්ග කියා සිටියේය.

ඊයේ (29) ජන හමුවකදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට කැඳවීමක් ඇති බවයි. අද දිනයේදී මෙම සාකච්ඡා මගීන් එජාපයේ බේදීමක් ඇති වන්නේ ද?

Post Views: 10
Previous Post

රට බේරා ගන්නනම් නවින අපනයන ආර්ථිකයට ගමන් කළ යුතුයි – අගමැති

Next Post

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

editor

editor

Next Post

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved