• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල්ට අගමැතිකම ලොකු වුණාට මට එහෙම නෑ – මහින්ද කියයි

15 November 2018
in දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලොකු දෙයක් වුවත් තමාට එවැනි හැඟීමක් නොමැති බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, තමාට අගමැතිකම ලොකු දෙයක් නොවන බවත්, එනිසා තමා කවුරු වුවත් ‘මහින්ද රාජපක්ෂ‘ වන බවයි.

ඊයේ දිනයේ තරම් පාර්ලිමේන්තුවේ අඳුරු යුගයක් තමා නොදැක සිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

තමා අගමැතිධූරයේ දිවුරුම් දීමත් සමඟ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති වු බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව හඬ අනුව පාර්ලිමේන්තුව තුළ සම්මත වු බව පැවසා සිටිමෙන්, ජාත්‍යන්තරයට පවා වැරදි ආකල්පයක් ලබා දීමට සමත් වු බව කියා සිටියේය.

සාධාරණ ඡන්දයක් පැවැත්වීමට සියලු මන්ත්‍රීවරුන්ට තමා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ, එනිසා සියලු ජනතාවගේ තීරණය මත රඳා පවතින බවත්, එනිසා හැකි ඉක්මනින්න මැතිවරණයකට යෑමට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් කියා සිටියේය.

මේ අතර, අද රෑටත් ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

කථානායකවරයාගෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ස්වාධීනත්වය බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, බටහිර මිතුරන් හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටිම ගැන තමාගේ කණගාටුව පළ කරන බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 10
Previous Post

පාර්ලිමේන්තුවේදී ගැටුම දුර ගිය යයි

Next Post

සිරිකොතට මම ගියේ නෑ – කථානායක ජනපතිට ලියයි

editor

editor

Next Post

සිරිකොතට මම ගියේ නෑ - කථානායක ජනපතිට ලියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved