27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේදී ගැටුම දුර ගිය යයි

අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බාධා කිරීමක් සිදු විය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් , හා මහින්ද පාර්ශයේ පිරිස් කථානායකවරයාට දැඩි ලෙස වාග් ප්‍රහාර සිදු කොට ඔහු සමීපයට පැමීණිමට උත්සහා කළේය.

එය වැළැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙ මන්ත්‍රීවරුන් කථානායකවරයා සමීපයේ ගොස් ඔහුව ආරක්ෂා කිරීම සිදුවිය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට යළි රැස්වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *