• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් කව්ද කියලා කට්ටිය තවම දන්නේ නෑ ….. ! ලක්ෂ්මන් කියයි

6 August 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ හා මල්බෙරි කණ්ඩායම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කව්ද කියල තවම නොදන්නා බවත් එතුමා වසර 25 ක් පක්ෂයට නායකත්වය දුන් අතරම කැරලි 03 ක් මර්ධනය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී මන්ත්‍රී ලක්ෂ්මන් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂය සමග එකගතාවයන් ඇති කරගෙන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ කණ්ඩායම මේ වන විට බෙදී ගොස් ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය මෑත කාලයේ දී ප‍්‍රකාශ කළේ තවත් කිසිම දිනක පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව නමුත් අද අපේක්ෂකයෙකු නොමැතිව අතරමං වී සිටින මොවුන් අතර මතවාදීව විශාල දෙදරීමක් තිබෙන බව හෙතෙම පැවසිය.

2015 කුමන්ත‍්‍රණයට සම්බන්ධ අයට දිට්ඨ ධම්මවේදනීය කර්ම පඩිසන් දෙන බවත්, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ හා මල්බෙරි කණ්ඩායම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කව්ද කියල තවම නොදන්නා බව මන්ත්‍රීවරයා අනාවණ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා වසර 25 ක් පක්ෂයට නායකත්වය දුන් බවත් කැරලි 03 ක් මර්ධනය කළ අයෙකු බවත් ඔහු අනාවරණ කළෞය.

ඡන්දයක් කිට්ටු වෙන කොට සිරිකොත වහල අරලිය ගහ මන්දිරය තුලයි දැන් පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන අතර ඡන්ද කිට්ටුවෙන කොට සිරිකොත වහන එක යූ.එන්.පී. එකේ චාරිත‍්‍රයක් වී ඇති බව ලක්ෂ්මන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post Views: 6
Previous Post

2020 වර්ෂය වෙනුවෙන් ජාතික පාසල් ගුරුමාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක්

Next Post

අයවැයෙන් යෝජිත වැට් සහන සැප්තැම්බර් මස සිට

editor

editor

Next Post

අයවැයෙන් යෝජිත වැට් සහන සැප්තැම්බර් මස සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved