• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් මෙන්ම මහින්දත් දැන් ගෙදර යන්න කාලේ හරි – තිස්ස අත්තනායක

10 March 2020
in 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?

රටේ පවතින දේශපාලන කාල සිමාවන් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විශ්‍රාම ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය මගින් සිදුකරන 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද? වැඩසටහනට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ තමා මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

තිස්ස අත්තනායක මහතා සමඟ ” 2020 පාර්ලිමේන්තු මැතිවරණය 225 අතරට යන්නේ කවුද?” වැඩසටහන අපගේ youtube Chennel ඔස්සේ නැරඹිය හැකිය..

මෙතනින් 

 

දිලිනි සමන්මලි

Post Views: 29
Previous Post

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න – අභිමානී කාන්තා ව්‍යාපාරය

Next Post

ජනතාවට සහන දෙන්න එජාප උපදෙස් එපා – ඇමැති අමරවීර

editor

editor

Next Post

ජනතාවට සහන දෙන්න එජාප උපදෙස් එපා - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved