• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් සහාය පලකරන යෝජනාවට රිෂාඩ් පක්ෂයි

9 December 2018
in දේශීය

ලබන දොලොස් වෙනිදා (12) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට තමන් ඇතුලු තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිවන බවත් එම යෝජනාවට පක්ෂව තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක ,කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කරමින් ව්‍යවස්ථා විරෝධීව තමයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ ඇති බවත් මේක වැරදි ක්‍රියාවක් බව බදියුදීන් මහතා පැවසිය. කිසිම දිනක එවැනි වැරදි ක්‍රියාව අප අනුමත නොකරන බවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව අපි නිවැරදි කළ යුතු බව හෙතෙම පැවසිය.

ඒ වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් විසි හය (26) වෙනිදිනට පෙර පැවැති රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත මේ රටට ගේන්න ඕන.හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ඒ කැබිනට් මණ්ඩලය නැවත මේ රට තුල ස්ථාපිත කරන්න ඕනෑ බවත් ඒ වෙනුවෙන් කැපවෙන බව බදියුදීන් මහතා කියා සිටියේය.

පක්ෂයක් විදියට අපේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර පහක් (05) තියෙන අතර ලබන දොලොස්වෙනිදා (12) රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරමින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන යෝනාවට තමා ඇතුලු අප පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරු සිවුදෙනාගේද (04) සහාය කිසිදු කොන්දේසියකින් තොරව සහාය ලබා දෙනවා රිෂාඩ් බදියුදින් මහතා පැවසිය.

Post Views: 5
Previous Post

රනිල්ට දෙන්නේ නෑ කියනවානම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි – වජිර අබේවර්ධන කියයි

Next Post

මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන්න හැදූ අය අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන්න – මනුෂ නානායක්කාර

editor

editor

Next Post

මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන්න හැදූ අය අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන්න - මනුෂ නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved