• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට කමිටුවක් පත් කෙරේ

12 February 2019
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරලීමේ අරමුණෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

මාධ්‍ය භාවිත සහ ඒවායේ ස්වාධීනත්වය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේ මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇත්තේ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් විය යුතුය යන්න යි.

එම අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ දින (11) සත් පුද්ගල කමිටුවක් පත් කරන ලදී. ඉහත කරුණට අදාළව රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පවරා තිබේ.

මෙහි සභාපතිවරයා ලෙස විජයානන්ද ජයවීර මහතා පත් කර ඇති අතර සසු සාමාජිකයන්ගේ විස්තර පහත සඳහන් වේ. 

Post Views: 9
Previous Post

රට ඉදිරියට යන්නනම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් ඕනෑ බව ඇමැති පාඨලි කියයි

Next Post

කථානායකට පුළුවන් මාධ්‍ය කැඳවන්න… ! සභානායක කියයි

editor

editor

Next Post

කථානායකට පුළුවන් මාධ්‍ය කැඳවන්න... ! සභානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන්  බඳවා ගැනීම් තහනම්

රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන් බඳවා ගැනීම් තහනම්

1 May 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය  0% කරලා  රජයට එරෙහිව  ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය 0% කරලා රජයට එරෙහිව ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

1 May 2026
ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට පූජා කරලා

ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට පූජා කරලා

1 May 2026
වැටකොළු මැහි වැනි බස් සේවාව අවසන් කරනවා

වැටකොළු මැහි වැනි බස් සේවාව අවසන් කරනවා

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන්  බඳවා ගැනීම් තහනම්

රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන් බඳවා ගැනීම් තහනම්

1 May 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය  0% කරලා  රජයට එරෙහිව  ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය 0% කරලා රජයට එරෙහිව ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved