• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි

18 February 2019
in දේශීය

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද දින මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ද කටයුතු කරන්නීය.

පාර්ලිමේන්තු පනතකින් පිහිටවනු ලැබූ සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වානිජමය හෝ වානිජමය නොවන රජය සතු ව්‍යාපාර පිළිබඳව මහා භාණ්ඩාගාරය මගින් ඉටු විය යුතු සේවාවන් සම්බන්ධ අධීක්ෂණය සිදුකිරීම,රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් වේ.

Post Views: 10
Previous Post

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

Next Post

මෙරට කුළුබඩු වලට නිසි ඇඟයීම ලබා දිය යුතුයි – ඇමැති දයා කියයි

editor

editor

Next Post

මෙරට කුළුබඩු වලට නිසි ඇඟයීම ලබා දිය යුතුයි - ඇමැති දයා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved