• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රු.10,000 ම අප්‍රේල් වැටුපට එකතු කර ගෙවනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

26 March 2024
in දේශීය, පුවත්

සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවිමෙන් අනතුරුව , අප්‍රේල් මාසයේ වැටුපද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 28 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාසයේදීත් , තවත් සහල් කිලෝ 10 ක් මැයි මාසයේදීත් ලබාදීමට කටයුතු කරන බවයි.

අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත් , ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන මෙම වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10 ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Post Views: 6,616
Previous Post

ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය දෙන්න රජයට ලැජ්ජාවක් නැද්ද – විපක්ෂ නායක සජිත්

Next Post

නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved