• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි – ජනපති

27 November 2019
in දේශීය

රාජ්‍ය අංශය දිරිමත් කරලා රාජ්‍ය අංශය මගින් ජනතාව සේවය කරන්න කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  ජනාධිපතිවරයා අද (27) පත්විම් ලබා ගත් රාජ්‍ය අමාත්‍යවරුන්ට පත්වීම් ලිපි ලබා දෙමින් කියා සිටියේ රාජ්‍ය සේවය ක්‍රියා කිරිමේදී නිවැරදිව කටයුතු කල යුතු බවයි.

රට ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවය දිරිමත් කල යුතුයි. එසේම කාන්තාවන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

 

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (Update)

Next Post

ප්‍රගීත්ගේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ 9 කට චෝදනා ගොනු කෙරේ

editor

editor

Next Post

ප්‍රගීත්ගේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයේ 9 කට චෝදනා ගොනු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved