• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාවණ වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යවකාශය වෙත දියත් කරයි

18 April 2019
in දේශීය

ප්‍රථමවරට ශ්‍රි ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ “රාවණ වන්” චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව මෙරට වේලාවෙන් අද (18) අළුයම 02.18 පමණ අමෙරිකාවේ වර්ජනියා ප්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයෙන් දියත් කර ඇති තිබේ.

අදාල චන්ද්‍රිකාව “අන්තරේස්” රොකට්ටුව අධාරයෙන් සිග්නස් අභ්‍යාවකාශ යානය මඟින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

මෙම “රාවණ – වන්” චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායකත්වටය ලබා දි ඇත්තේ ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන ශ්‍රි ලංකිකයින් දෙදෙනායි.

“රාවණ – වන්” චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක ප්‍රමාණයකින් සහ කිලෝග්‍රැම් 1.05 බරින් යුක්ත වේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසුව ලබන මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදි මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අනතුරුව දිනකට වට 15කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වනඅතර එහි වේගය තත්පරයට කිලෝමිටර් 7.6ක් වේ.

ශ්‍රි ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනිම ඇතුළු කරුණු 5ක් මෙම රාවණ වන් චන්ද්‍රිකාව මඟින් සිදුකර ගැනීමට සැළසුම් කර ඇත.

 

Post Views: 9
Previous Post

අපේක්ෂකයා කවුරුන් උනත්, දිනන්නම් ඡන්ද ලක්ෂ 70 ගන්න ඕන – ඇමති පාඨලි

Next Post

දශක තුනක මාතර කතාව…. ! මංගලගේ දේශපාලන දිවියට වසර 30යි

editor

editor

Next Post

දශක තුනක මාතර කතාව.... ! මංගලගේ දේශපාලන දිවියට වසර 30යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved