• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ තියෙන්නේ මතවාදි දේශපාලනයක් නෙමෙයි – මන්ත්‍රී දුමින්ද

25 July 2019
in සංවර්ධන

ලංකාවේ දේශපාලනය කරන්නේ තවමත් මතවාදීව නොවන යමක් ලබා ගැනීමේ අරමුණින් තමයි දේශපාලන පක්ෂයකට උදව් කරන්නේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුල්නෑව ඉහළ කළංකුට්ටිය ගම්මානයේ අභිනවයෙන් ඉදි කළ මාතෘ හා ළදරු ළමා සායන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

එහිදී මන්ත්‍රිවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මේ සායන මධ්‍යස්ථානයෙන් වැඩි හරියක් සේවය ලබා ගන්නේ ගැබිණි මවුවරු, පහුගිය කාළය ගැන මතක් වෙද්දී ගැබිණි මවුවරුන්ට කියන්න දෙයක් තියෙනවා, මේක ජාතිවාදී කථාවක්වත්, ජාතිවාදී ප්‍රශ්නයක්වත් නෙමෙයි.හැබැයි අපි දැක්කා සමහර වෙලාවට වෙනත් ජාතියක බෝවීම වැඩියි කියලා අපේම කට්ටිය කථා බහ කරනවා.වෙනත් ජාතියක බෝවීම වැඩිනම් අපි දැන් මොකක්ද කරන්න ඕන, අපිත් හරි හරියට හදන්න පටන් ගන්න ඕන, කාටවත් බැන්නට, ඇඟිල්ල දික් කළාට වැඩක් නෑ, වෙන කවුරු හරි අපිව අභිබවා යන්න හදනවා නම් අපිත් කරන්න ඕන. ඊට වැඩියෙන් හදන එකයි.ඒ නිසා මේ සියලු පහසුකම් යටතේ ඒ අවශ්‍යය රටේ බලාපොරොත්තුව , ජාතියේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්නත් මේ මධ්‍යස්ථානය මහඟු සේවාවක් ඉදිරියේදී ලබා දෙනවා. ඒ නිසා සියලු දෙමාපියෝ, මවුවරු ටික වැඩියෙන් ළමයි හදන්න කියන කාරණාව මතක් කරමින් මේ මධ්‍යස්ථානයේ ඉතිරි අඩුපාඩු ටිකත් කඩිනමින් සම්පූර්ණ කර දෙන බවටද පොරොන්දු විය. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් පල කළේය.

 

Post Views: 15
Previous Post

අතිශයින්ම මහත්වරුන්ට පමණක් GOVERNOR

Next Post

මල්ටිලැක් වෙතින් රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සම අනුග්‍රාහකත්වය

editor

editor

Next Post

මල්ටිලැක් වෙතින් රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයට සම අනුග්‍රාහකත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved