• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා ඛනිජ වැලි සමාගම රටේ විදේශ විනිමය උපයන ප‍්‍රධානතම ආයතනය බවට පත් කලයුතුයි  

17 January 2020
in සංවර්ධන

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පුල්මුඬේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගමේ (Lanka Mineral Sand Limited) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.

ඉහත පරිවර්තනය සඳහා අවශ්‍ය මුලික පියවර රැසක් මේ වනවිටත් රැගෙන තිබෙන බවත් කඩිනමින් එය සාක්ෂාත් කර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සේවක පිරිස් මේ වනවිට මුහුණ දී ඇති ගැටලූ සහ ආයතනය හමුවේ වන අභියෝග පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව ඉතා වැදගත් වූ බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

50 වැනි රිට්ස්බරි ශ‍්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය නිමාවට පත්වේ

Next Post

දුන් ආධාර නිසි ලෙස ලබා නොදීම ගැන ජනතාව කෝපවෙයි

editor

editor

Next Post

දුන් ආධාර නිසි ලෙස ලබා නොදීම ගැන ජනතාව කෝපවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved