27 April 2024
#විදෙස්

දුන් ආධාර නිසි ලෙස ලබා නොදීම ගැන ජනතාව කෝපවෙයි

චීනයේ මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ පා සිටින වු වායන් නැමැති 24 හැවිරිදි තරුණිය හට ලබා දී ඇති ජනතා ආධාර නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් එරට ජනතාව දැඩි ලෙස කෝප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ ඇය හට මන්ද පෝෂණ තත්ත්වයකින් පෙළෙන අතර ඇය විසින් මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඇති ඇති බවයි.

එම දැනුවත් කිරීම හරහා ඇයට ජනතාවගෙන් යුවාන් මිලියනයක මුදලක් ලැබුණු නමුත් ඇයගේ රෝහල් බිල්පත් සඳහා ගෙවා ඇත්තේ යුවාන් 20,000 ක් වන අතර ඇයට වියදම් කිරීමට ලබා දී ඇත්තේ සුළු මුදල් බව වාර්තා වේ.

එය ඇයට ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *