• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලගදීම ජනතාවට ලැබෙන සතුටු ආරංචිය

26 March 2025
in දේශීය, පුවත්
ලගදීම ජනතාවට ලැබෙන සතුටු ආරංචිය

ආර්ථික අභියෝග මධ්‍යයේ ජනතාවගේ ගෘහස්ථ අවශ්‍යතා සපුරාලමින්, උත්සව සමයේ “කාලීන ආහාර පැකේජය” ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් ලබාදීමේ 2025 අයවැය යෝජනාවට අනුව, රුපියල් 5,000ක වටිනාකමකින් යුත් “කාලීන ආහාර පැකේජයක්” රුපියල් 2,500ක සහන මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

අස්වැසුම් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නව අයදුම්පත් 812,753ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, 2025 අප්‍රේල් 1 සිට 2025 අප්‍රේල් 13 දක්වා කාලය තුළ රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් හරහා මෙම ආහාර පැකේජය ප්‍රතිලාභීන්ට බෙදා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

Post Views: 51
Previous Post

මිලියන සියයක වියදමින් කල රත්නපුර නව නගර උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින් 

Next Post

ඇමෙරිකාවට ඇති ප්‍රබල තර්ජනය ගැන එරට බුද්ධි ප්‍රධානීන් කියයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකාවට ඇති ප්‍රබල තර්ජනය ගැන එරට බුද්ධි ප්‍රධානීන් කියයි

ඇමෙරිකාවට ඇති ප්‍රබල තර්ජනය ගැන එරට බුද්ධි ප්‍රධානීන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved