• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතරට ලංකාව ආ තැන!

14 March 2025
in දේශීය, පුවත්
ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතරට ලංකාව ආ තැන!

මෙම වසරේ මාර්තු මාසයේ මුල් දින නමයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 70,449 ක් පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසා සිටියි.

පසුගිය වසර තුළ මෙම කාල සීමාවේදී සංචාරක පැමිණිම වාර්තා වී තිබෙන්නේ 60,722 ක ප්‍රමාණයකයි.

ඒ අනුව මෙම වසරේ සංචාරක පැමිණීමේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් ජනවාරි මස තුළ මාර්තු මාසය දක්වා වූ කාලය තුල මෙරටට සංචාරකයන්ගේ පැමිණිම 563,427 ක් ය.

මේ අතර ප්‍රකට සංචාරක සඟරාවක් වන Condé Nast ලෝකයේ  (ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි) රටවල් අතර පළමු ස්ථානය ලංකාවට ලබා දී තිබේ.

මෙහි දී  ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර ගුණයත්, රට තුළ එළිමහන් ක්‍රියාකාරකම් සදහා ඇති අවස්ථාවන් සහ සංචාරක නිකේතන තුළ පවත්වා සුහදශීලී වාතාවරණයත් විශේෂ ඇගැයීමට ලක් කර තිබේ.

Post Views: 62
Previous Post

ගිනි අවියක් සමඟින් ශාන් පුතා අත්අඩංගුවට

Next Post

ගිංගඟේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනා සැඟව ගිහින්

Editor TTV News

Editor TTV News

Next Post
ගිංගඟේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනා සැඟව ගිහින්

ගිංගඟේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනා සැඟව ගිහින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved