• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වජිරගෙන් නවීන්ට ටොක්කක්

27 July 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය  නවීන් දිසානායක  විසින් පසුගියදා  කරන ලද ප්‍රකාශයට එම  පක්ෂයේම හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන  විරෝධය පළ කරයි.

ඔහු පවසන්නේ පක්ෂයේ නායකයෙක් දැනට මේ වන විට සිටිනා නිසා එම කාරණය මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතු නැති බවය.

ගාල්ලේ දී මාධ්‍ය සිදුකළ කරුණු විමසීමකදී ඔහු මේ බව පැවසීය.

හිටපු අමාත්‍ය නවීන් සිදුකර ඇත්තේ අනවශ්‍ය නොමේරූ ප්‍රකාශයක් යයිද ඔහු කියා සිටියේය.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක පසුගිය ජන හමුවක් අවස්ථාවේ එජාප නායක රනිල්   වික්‍රමසිංහ ත් සිටින වේදිකාවේ කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා නායකතුමා ගේ සහයෝගය අවශ්‍ය නොවන බව ය. එසේම පක්ෂ නායක වීම දේශපාලනය කරන කාගේත් අපේක්ෂාව බවත් ඔහු පැවසීය. 

Post Views: 8
Previous Post

රිෂාඩ් සහ රවී CID යති

Next Post

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි

editor

editor

Next Post

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved