• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

17 June 2018
in ක්‍රීඩා

වන සතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා රජය අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දෙන ​බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (14) මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ආරම්භ කළ සරුපිරි ගෙවත්තක්-පැළ කට්ටල ලක්ෂයක් බෙදාදීමේ උත්සවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියෙය් “වන සතුන් විසින් අපේ ගොවින් වගා කරන බෝග වලින් සීයයට තිහක් විනාශ කරන අතර තවත් සියයට හතලිහක් පසු අස්වනු නාස්තිය නිසා විනාශ වෙනවා. වන සතුන් විසින් සිදු කරන විනාශය වැළැක්වීම සඳහා පියවර රැසක් යෝජනාවී තිබෙනවා සමහර ගොවීන් සතුන් බිය කිරීම සඳහා වායු රයිපල් ලබා දෙන ලෙස ඉල්ලුවත් එම ක්‍රමය අසාර්ථක බව දැනට පෙනීගොස් තිබෙනවා. ඉන්දියාවේ ගොවීන් වගා බිම් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කිසියම් ශබිදයක් උපයෝගී කර ගනිමින් සතුන් පළවා හැරීමට කටයුතු කරනවා. අපිත් එවැනි ක්‍රමයක් හෝ වෙනත් විකල්ප ක්‍රමයක් උපයෝගී කර ගත යුතුයි. කෙසේ වුවත් වන සතුන් විසින් සිදු කරන බෝග හානියයකට වළක්වා නොගත හොත් අපේ රටේ ජනතාවට විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වනවා. ඒ නිසා මෙම තත්වයට අනිවාර්යායන්ම අපි රජයක් විදියට විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා.යැයි අමාත්‍යවරයා පැවසිය.

එම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 8
Previous Post

පුද්ගලික රෝහල්වලට අයකරන වැට් බද්ද නැති කරයි

Next Post

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

editor

editor

Next Post

කාන්තාරකරණයට එරෙහිව පෙළගැසෙමු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved