• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වහාබ් අන්තවාදය එරෙහි ජනතා රැළිය හෙට නුගේගොඩදී

3 July 2019
in දේශීය

‘වහාබ් අන්තවාදය අතුගා දමමු’ යන තේමාව යටතේ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් හෙට (04) සවස 3:00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජන රැලියක් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ පවසති.

ඒ සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔය ධම්මිස්සර හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මධුමාධව අරවින්ද, අනූෂා දමයන්ති යන කලා ශිල්පීහු ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වීමට නියමිත බව වහාබ් අන්තවාදයට එරෙහි ජනතා සංවිධානය කියා සිටියේය.

Post Views: 9
Previous Post

ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙක්ට පත්වීම් ලබා දෙයි

Next Post

අභියෝග කොතෙක් තිබ්බත් රටේ සංවර්ධනය ඉදිරියට – අගමැති

editor

editor

Next Post

අභියෝග කොතෙක් තිබ්බත් රටේ සංවර්ධනය ඉදිරියට - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved