• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාසු සහ ප්‍රභා එක්වෙයි – පුළුල් සන්ධානයකට ගිවිසුම් අත්සන් කරයි

2 August 2019
in දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන් මහතා අතර පුළුල් සනධානයක් ගොඩ නැගීම සඳහා වු ගිවිසුමක් ඊයේ (01) ධර්මපාල මාවතදී අත්සන් කර තිබේ.

උතුරු සහ දකුණේ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා ගැනීම සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇති බව ප්‍රභා ගනේෂන් මහතා Ttvnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය. ඒ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා සමඟ මෙම ප්‍රශ්ණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

එසේම මෙම අත්සන් කළ ගිවිසුම මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ද භාර දීමට ඊයේ කටයුතු කළ බව ගනේෂන් මහතා කියා සිටියේය. එසේම ඉදිරියේදී මැතිවරණයක් නොමැති අවස්ථාවකදී පවා වාසු දේව නානායක්කාර මහතාගේ පක්ෂය සමඟ පුළුල් සන්ධායකින් කටයුතු කරන බව හෙතෙම අනාවරණ කළේය.

Post Views: 9
Previous Post

හම්බන්තොට නගරාධිපතිට වසර 5 ක සිරදඩුවමක්

Next Post

රාජ්‍ය සේවයට එන්න කට්ටිය පොරකනවා – ඇමැති තලතා

editor

editor

Next Post

රාජ්‍ය සේවයට එන්න කට්ටිය පොරකනවා - ඇමැති තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved