26 July 2024
#දේශීය

හම්බන්තොට නගරාධිපතිට වසර 5 ක සිරදඩුවමක්

හම්බන්තොට මහනගර සභාවේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු සහ හේමසිරි පරණමාන්නට හම්බන්තොට මහාධිකරණය විසින් වසර පහක සිර දඩුවමක් නියම කර තිබේ.

ඒ, 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළවය.

එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියම කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *