• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැරදි කරන්නට කලින් හිතුවනම් පසුතැවෙන්නේ නෑ – ඇමැතිනි තලතා

8 October 2018
in දේශීය

වැරදි කරන්නට සිදු කිරීමට පෙර කල්පනා කළා නම් අද බන්ධනාගාරවල පසු තැවෙන්න ඕන නැති බවත් ඇතැම් අය බන්ධනාගාරගතව සිට නිදහස්ව ගිහිං නැවතත් ඒ වරදම සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගියදා පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණයට එක් විමෙන්.

එහිදී අමාත්‍යවරිය බන්ධනාගාරයේ රැදවියන් හමුවෙමින් ඔවුන්ට පවතින ගැටළු පිළිබදව විමසමින් ඒ සදහා ලබාදිය හැකි විසදුම් එම අවස්ථාවේම ලබාදීමට ද කටයුතු කළාය.

විශේෂයෙන් රැදවියන්ට පවතින සුභ සාධන කටයුතු පිළිබදව අවධානය යොමු කළ අධිකරණ අමාත්‍යවරිය සදහන් කළේ ඉදිරියේදී රැදවියන්ට ලබා දෙන සුභ සාධන පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවයි.

රැදවියන් සමග සාකච්ඡා කළ අධිකරණ අමාත්‍යවරිය සදහන් කළේ වැරදි සිදු කිරිමට පෙර කල්පනා කළා නම් අද සිර ගෙවල් වල පසු තැවීමට අවශ්‍ය නොවන බවයි.

සමාජයේ අනෙක් පුද්ගලයින් ද අපරාධ, වැරදි සිදු කිරීමට පෙර කල්පනා කළ යුතු බවත් හිදිසි තීරණ ගෙන කටයුතු සිදු කළ හොත් සිරගෙවල් වල පසු තැවීමට සිදු වන බවත් අමාත්‍යවරිය සදහන් කළාය.

 

 

 

 

 

Post Views: 7
Previous Post

විජයකලාට ඇප (Update)

Next Post

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

editor

editor

Next Post

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved