• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැස්ස නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට සම ලකුණු (Update)

8 June 2019
in ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල්හි ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟය එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව අත්හැර දැමීමට තීරණය කලේය.  තද වර්ෂාව පැය 05 කාලයක් පැවැති හේතුවෙන් විනිසුරුවන් තීරණය කළේ තරඟය ක්‍රියාත්මක කළ නොහැකි බවටය. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වන අතර, ශ්‍රී ලංකාව පාකිස්තානය අභිබවා තුන් වන ස්ථානය හිමි කර ගත්තේ වැඩි ශුද්ධ ලකුණු රැස් කිරීමේ වේගයක් වාර්තා කිරීම හේතුවෙන්.

පාකිස්තානයට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන මීළඟ තරඟය සඳහා දින 5ක විරාමයක් පවතින අතර, ශ්‍රී ලංකාව ලබන අඟහරුවාදා බංග්ලාදේශය සමඟ තරඟ වැදිමට නියමිතයි. ්

පෙර පුවත 2019-06-07 13:02:15

ශ්‍රී ලංකා සහ පාකිස්ථානය අද තරඟ බිමට 

ICC ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අද (07) බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතයි.නවසීලන්තයට එරෙහි තරඟයෙන් පරාජයට පත්වු ශ්‍රී ලංකාව අවසන් තරඟයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජය වාර්තා කිරීමට සමත් වුණා. 

අද දිනයේදී පාකිස්ථානය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේද?

Post Views: 5
Previous Post

රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය වීම අනුමත කරන්නේ නෑ – ජනපති

Next Post

අගමැති මෝදි නිල සංචාරය සඳහා හෙට ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

අගමැති මෝදි නිල සංචාරය සඳහා හෙට ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved