• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙයි.

19 August 2020
in දේශීය

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ හටගත් විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙනු ඇති බවයි.

විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රීය වීම මෙම තත්ත්වයට හේතු වූ බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ ඊයේ (18) දිනයේ සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරනු ලැබීය.

සිකුරාදා හෝ සෙනසුරාදා වන විට නොරෙච්චෝලේ බලාගාරය නැවත පණ ගැන්විය හැකි බවට විශ්වාස කරන බව ද පැවසු ඒ මහතා, සැපයුම ප්‍රමාණවත් වු බැවින් සමහර ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් ඊයේ දිනය තුළ සිදුනොකළ බව ද පැවසීය.

Post Views: 8
Previous Post

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් නීතිපති විසින් පොලිස්පති වෙත හරවා යවයි

Next Post

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරනවා – රාජ්‍ය අමාත්‍ය සීතා 

editor

editor

Next Post

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරනවා - රාජ්‍ය අමාත්‍ය සීතා 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved