• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් ශ්‍රමිකයින් ගෙන්වන්න – මහින්දානන්ද කියයි

27 May 2018
in ක්‍රීඩා

ඇතැම් විදෙස් ආයෝජනවලට අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවලින් ගෙන්වන්නේ නම් එය ඉතා හොඳ කටයුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ විදේශ ආයෝජන නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවත් ආයෝජකයන් ආවත් ශ්‍රමිකයන් නොමැති බවයි.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය ඊයේ (22)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

විවාදයේ අඳහස් දැක්වූ මන්ත්‍රීවරයා;

අප වැනි රටකට විදේශ ආයෝජන නැතිව යන්න බැහැ. විදේශ ආයෝජකයන්ට පහසුකම් ලබාදීලා, විදේශ ආයෝජන ගෙන්වීමයි අමාත්‍යාංශය හරහා කෙරෙන්න අවශ්‍යය.

සමහර කර්මාන්ත මේ රටේ කරන්න එනකොට, කර්මාන්තවලට අවශ්‍ය ශ්‍රමිකයෝ මේ රටේ නෑ. කොම්පියුටර් සම්බන්ධයෙන් විෂයක් ගත් විට ඒ ශ්‍රමිකයෝ මෙහෙ නෑ. පිටරටින් ගේන්න දෙන්නෙත් නෑ. ආයෝජනය ගෙන්න කියනවා, ශ්‍රමිකයෝ නෑ. ආයෝජකයන් කීපදෙනෙක් ඉල්ලුවා. ආයෝජකයෝ කැඳවා සොයා බලන්න. එහෙම ලැබෙනවා නම් ඉතාම හොඳයි. ඒ ක්ෂේත්‍රයන් සඳහා එන්න දෙනවා කියලා කියනවා නම්, ඒ ගැන ස්තූතිවන්ත වෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

Post Views: 11
Previous Post

උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි

Next Post

කතෘභාග බද්ධ ඉවත් කරන්නැයි මංගල කියයි

editor

editor

Next Post

කතෘභාග බද්ධ ඉවත් කරන්නැයි මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved