• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපතට පත් වුවන් බලන්න ජනපති නිරික්ෂණ චාරිකාවක 

23 December 2019
in සංවර්ධන

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පැවසුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් හමු වු ජනාධිපතිතුමා සහන වැඩපිළිවෙළ විමර්ශනය කළ බවයි.

අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 න් 10කට ආපදා තත්ත්වය බලපා ඇති අතර දෙසැම්බර් 20වනදා සිට අද දක්වා පවුල් 1561ක සාමාජිකයෝ 5181 දෙනෙක් විපතට පත්ව සිටිති. ඉන් පවුල් 937ක සාමාජිකයන් 2923 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබේ. ඔවුනට පිසූ ආහාර මෙන්ම, වියළි ආහාර ද සපයනු ලැබේ.

නිවාසවලට සිදුව ඇති හානි පිළිබඳ සොයා බලා වහා ක්‍රියාකිරිමට ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ. ආපදා තත්ත්වය පහව ගොස් ඇති ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියෙය.

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

ඉදිරියේදී ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට තීරණාත්මක කාලයක් …..!

Next Post

සජිත්ට විපක්ෂනායක අසුන සුදානම්… ආණ්ඩු පක්ෂයේ තනතුරු දන්වන්න – කථානායක

editor

editor

Next Post

සජිත්ට විපක්ෂනායක අසුන සුදානම්... ආණ්ඩු පක්ෂයේ තනතුරු දන්වන්න - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved