• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙඩි නොවදින වාහනය, කාදිනල් හිමිපාණනෝ ප්‍රතික්ෂේප කරති

30 April 2019
in විදෙස්

තමන්ගේ ආරක්ෂාව වටා රටේ ජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත් වෙඩි නොවදින ආරක්ෂිත තමන්ට ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ අගරදගුරු නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් තමාගේ ආරක්ෂා වෙනුවෙන් මෙම වාහනය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් එය තමන්ට අවශ්‍ය නොමැති බව ඔවුන් පැවසු බව උන්වහන්සේ කියා සිටියේය. එසේම වෙඩි නොවදින වාහනයක් තමන්ට අවශ්‍ය නොමැති බවත් තමන්ගේ ආරක්ෂාවට සාමාන්‍ය පරිදි බව ද හිමිපාණන් අවධාරණය කළේය. එසේම තමන්ගේ ආරක්ෂාව ගැන දෙවියන් වහන්සේ බලා සිටිනු ඇති බවත් හිරිහැරයක් සිදුවන්නේනම් එයට ද මුහුණ දීමට තමා සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Post Views: 12
Previous Post

අපි මිනි මතින් දේශපාලනය කරන්නේ නෑ … මේ ආණ්ඩුව අසමත් – මන්ත්‍රී අනුර කියයි

Next Post

නොනිමි අරගලවල වර්තමානය අනාගත සංවර්ධිත මාවත් හෙළි පෙහෙළි කරනු ඇති – ජනපති මැයි දින පණිවිඩය නිකුත් කරමින් කියයි

editor

editor

Next Post

නොනිමි අරගලවල වර්තමානය අනාගත සංවර්ධිත මාවත් හෙළි පෙහෙළි කරනු ඇති - ජනපති මැයි දින පණිවිඩය නිකුත් කරමින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved