• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි …….!

10 November 2018
in දේශීය

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් මේ වන විට තනි මගක අතරමං වීමට සිදුවන ඇති බව ඔහුගේ සමීපතමයෙකු අප වෙත කියා සිටියේය. එම සමීපතයා කියා සිටියේ වෙල්ගමගේ සැලසුම වී තිබුණේ මහින්ද නැවත ජනපති කර ඔහුට අගමැති ධුරය ලබා ගැනීමට බවයි.

නමුත් මේ වන විට වෙල්ගමගේ සියලු සැලසුම් බිඳ වැටී බවයි එම සමීපතයා අප වෙත කියා සිටියේය. පසුගිය දිනක වෙල්ගම සහ මහින්ද අතර ඇති වු කතාබහක් පවා දුර දිග ගිය බවත් එය පුංචි ගැටුමක් දක්වා ගිය බව එම සමීපතයා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම වෙල්ගමගේ අගමැති සිහිනය අවුල් වීමත් සමඟ මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔහුට සමිප පුද්ගලයින් එක්ව පාර්ලිමේන්තුවේදී ස්වාධිනව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

තව ද නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ගෙන ඒමට නියමිතව තිබු විශ්වාසභංගට පවා ඡන්ද දීමෙන් වැලකී සිටිමට කටයුතු කරන්න ද වෙගල්ගම සැලසුම් කර ඇති බව වාර්තා වේ.

නමුත් මේ වන විට වෙල්ගමට යන එන මං නොමැති තත්ත්වයකට පත්ව ඇති බව ඔහු සම්බන්ධ ආරංචි කියා සිටින්නේ.

Post Views: 9
Previous Post

එජාපය කලබලයි… ගේම් අවුල් වෙයි.. මෛත්‍රි තීරණ ගනි

Next Post

පොහොට්ටුව නිසා එජාපය තනි වෙයිද?

editor

editor

Next Post

පොහොට්ටුව නිසා එජාපය තනි වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved