• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ශක්තිමක් පක්ෂයක් – රාජ්‍ය ඇමැති රෝහණ

18 July 2023
in දේශීය

පක්ෂයක් ලෙස පාක්ෂිකයින්ගේ මතයට ඇහුම්කන් දෙන බවත් වැරදි නිවැරදි දේ තේරුම් අරගෙන කටයුතු කරගෙන ශක්තිමක් පක්ෂයක් ලෙස ගොඩනැගෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැදවුම්කරු, ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සභාවන්වල අපෙක්ෂකයින්ගේ හමුවකදිය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා  මෙසේ අදහස්යා පල කලේය “ දක්ෂයින් ඉදිරියට ගන්න, ජයග්‍රහණ වලට වගකියන්න ඕන නම් අසීමිත කැපවීම් හා උනන්දුව ඉහල දමා ගත යුතුම බවත්, පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන්නට මහජන නියෝජිතයන් ලෙස පසුගිය සමයේ විශාල කැප කිරීමක් දැරූ බවත්, එහෙත් පසුගිය කාලයේ මදක් උදාසීනව තිබුනත් නැවත නැවතත් ජනතාවගේ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා මේ වන විට නැවතත් ජනතාව පක්ෂය වටා එක් රොක් වෙමින් පවතින බවත්, පාක්ෂිකයන්ගේ උවමනා එපාකම් වලට සංවේදීව ඇහුන්කම් දෙන පක්ෂයක් විදිහට වැරදි නිවැරදි කරගත යුතුයි.මේ වනවිට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ පක්ෂ සම්මේලන රට වටා පැවැත්වෙනවා. ඒවාට ජනතාව එක් වෙනවා. අපි පාක්ෂිකයන්ගේ සකල අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර දීමට කැප විය යුතුයි. විපක්ෂයෙන් විවිධ චෝදනා කරනවා.හැබැයි අපි රටක් විදිහට ගත්ත තීරණ මේ වන විට ඵලදායී වෙමින් පවතිනවා. ජනාධිපතිතුමා රට පැවති අර්බුදයෙන් යම්තාක් දුරට ඉදිරියට ගේන්න විශාල වැඩකොටසක් කරගෙන යනවා. කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රය, සංචාරක කර්මාන්තය, ජාතික ආර්ථිකය ගොඩ නගන්නට ගත් පියවර අපි නිර්පාක්ෂිකව අගය කරන්නට ඕනෑ. හොද දේට හොද කියන්නත් නරක දේට නරක කියන්නත් ඕන.ණය ප්‍රතිව්‍යුශගත කිරීමේ වැඩසටහනේදී උපාය මාර්ගයක ප්‍රතිලාභ දිනා දෙන්න ජනාධිපති තුමා විශාල පරිශ්‍රමයක් දරනවා.“අදුරට සාප නොකර එක පහනක් හෝ දැල්වීම” අපි ආදර්ශ කරගත යුතුයි. මේ අනුව කටයුතු කලොත් ජනතා අපේක්ෂා දිනා දිය හැකියි. ඒ සඳහා සෑම මහජන නියෝජිතයෙක්ම උපරිම කැපවීමක් කලෙත් ජනතාවගේ ප්‍රසාදය දිනාගත හැකියි.පිලිගැනීමක් සහිතව වැඩ කිරීමට පරිසරයක් ඇති වෙනවා. ජනතා ආශිර්වාද මත මන්ත්‍රී ධූර ලබා ගත හැකියි. විශ්වාසය, කැපවීම ඒකාරාශීකොට අපි නව දේශපාලන ගමනක් ආරම්භ කල යුතු අවධිය එළඹ ඇතැයිද දිසානායක මහතා පැවසීය.

මෙම හමුව සදහා රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සභාවන්වල අපෙක්ෂකයින් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 26
Previous Post

DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක්

Next Post

එකම දිනයකි දී එකම ගමක යුවල 11 ක් යුග දිවියට

editor

editor

Next Post

එකම දිනයකි දී එකම ගමක යුවල 11 ක් යුග දිවියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved