• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි

19 December 2018
in දේශීය

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාලපරිච්ඡේදය තුළ දී අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් 2018 පෙබරවාරි 14 වනදා මෙම කොමිසම පත් කරන ලද අතර, එහි නිල කාලය මෙම දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබිණි.

අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිවරයා එම පරික්ෂණ කටයුතුවල ප්‍රගතිය පිළිබදව විමසා බැලීය.

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇතුථ කොමිසමේ සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

පාර්ලිමේන්තුව රැස් වෙයි… විධායක ජනාධිපතිකම අහෝසි කරන විවාදය අදත්

Next Post

මහින්දගේ මන්ත්‍රී ධූරය මෛත්‍රී රකියි…!

editor

editor

Next Post

මහින්දගේ මන්ත්‍රී ධූරය මෛත්‍රී රකියි...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved