• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට!

29 August 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට!

ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස තිබේ.

2019 දී මෙරට වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000 කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් වාර්තා වේ.

ඒ අනුව උපත් අනුපාතිකය අඩුවීම යනු රටේ ශ්‍රම බළකායට සෘජුව බලපෑමක් ඇති කරයි.

මේ ආකාරයෙන් උපත් සංඛ්‍යාව පහළ යාම නිසා අනාගතයේදී විවිධ ක්ෂේත්‍රවලට ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වීමට ඉඩ තිබෙ.

Post Views: 91
Previous Post

ජනපති රනිල්ගේත් සජිත්ගේත් ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක්වේ!

Next Post

රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි ?

Editor TTV News

Editor TTV News

Next Post
රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි ?

රංගෙ බණ්ඩාර එජාප මහලේකම්කමින් දොට්ටදායි ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved