• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව ගැන වාර්තාවේ විවාදය අදයි

21 March 2019
in දේශීය

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට්ගේ වාර්තාවට ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ වාර්තාව අද (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් විසින් ඊයේ (20) ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළාය. පසුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කරුණු දැක්වීම සිදු විය.

මේ අතරම එහිදී තවත් රටවල් කිහිපයක නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම් සිදු කෙරිණ. මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් සදහන් කලේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් පවතින බවය.

අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු අමත්‍ය තිලක් මාරපන සඳහන් කළේ විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවය.

මේ අතර සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ වාර්තාව හෙට (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

 

Post Views: 9
Previous Post

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්

Next Post

සෑම දිස්ත්‍රික්කයකම,මැතිවරණ කොට්ඨාශයක් සඳහා එක් ඔසුසලක්

editor

editor

Next Post

සෑම දිස්ත්‍රික්කයකම,මැතිවරණ කොට්ඨාශයක් සඳහා එක් ඔසුසලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved