• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

1 July 2019
in දේශීය

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කොට තිබේ.  ඒ අනුව එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා සහ එක්සත් ජාතීන් සඳහා වූ බාබේඩෝස් නිත්‍ය නියෝජිත තානාපතිනි එච්. එලිසබෙත් තොම්සන් මහත්මිය විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට පසුගිය ජුනි 28 වැනි දින නිව්යෝර්ක් නුවරදී අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර දැනට පවත්නා මිත්‍ර සබඳතා හා සහයෝගීතාව දෙරටේම අන්‍යොන්‍ය යහපත පිණිස තවදුරටත් වර්ධනය වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Post Views: 10
Previous Post

පොදු ජන පෙරමුණේ රජයේදී විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව රෝහිත මන්ත්‍රී කියයි

Next Post

අපේ අපේක්ෂකයා කියන්නේ ජනාධිපතිවරණය ගැසට් කලාට පස්සෙයි – ඇමැති හැරිසන්

editor

editor

Next Post

අපේ අපේක්ෂකයා කියන්නේ ජනාධිපතිවරණය ගැසට් කලාට පස්සෙයි - ඇමැති හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved