• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට කිසිම චෝදනාවක් නෑ – මහින්ද අමරවීර කියයි

4 December 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට කිසිදු වංචා දුෂණය සම්බන්ධයෙන් චෝදනාවක් නොමැති බව මහින්ද අමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය අමතමින්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන්නේ කිසිදාක නැති කරන්න බැරි පක්ෂයක් බවත් රට වෙනුවෙන් තීන්දු ගත්ත පක්ෂයක් බවයි. ආණ්ඩුවෙන් එලියට ආපු වේලාවේ පවා ජනතාව අප සමඟ සිටි බව ද හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා සියළු අභියෝග වලට මුහුණ දීමට හැකි පක්ෂයක් බවයි.

ඡන්ද කාලයට ගෙවල්වලට ගොස් ජනතාවගෙන් ප්‍රසාදයක් ලබා ගැනීමට හැකි පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි. මාතෘ භුමිය වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ බව අමරවීර මහතා පැවසිය.

 

Post Views: 6
Previous Post

රනිල්ට ඕන ව්‍යවස්ථාව කැලි කරන්න – ජේ.ආර්.ගේ මුණුපුරා

Next Post

මේ අර්බුධ කළේ මම නෙමෙයි රනිල් – ජනපති

editor

editor

Next Post

මේ අර්බුධ කළේ මම නෙමෙයි රනිල් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved