• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව දිස්ත්‍රික් නායකයන් පත් කෙරේ

23 January 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- බදුල්ල – නිමල් සිරිපාල ද සිල්වා මහතා

02- මහනුවර – එස්.බී. දිසානායක මහතා

03- හම්බන්තොට – මහින්ද අමරවීර මහතා

04- කළුතර – මහින්ද සමරසිංහ මහතා

05- කුරුණෑගල – නීතිඥ දයාසිරි ජයසේකර මහතා

06- අනුරාධපුර – දුමින්ද දිසානායක මහතා

07- කෑගල්ල – රංජිත් සියඹලාපිටිය මහතා

08- ගම්පහ – ලසන්ත අලගියවන්න මහතා

09- මාතලේ – නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

10- කොළඹ – තිලංග සුමතිපාල මහතා

11- ගාල්ල – ශාන් විජයලාල් ද සිල්වා මහතා

12- මාතර – ඩී. විජය දහනායක මහතා

13-අම්පාර – නීතිඥ ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය

14-මඩකලපුව – එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා

මඩකලපුව දමිළ නියෝජනය – ගුණරත්නම් හරිදරන් මහතා

15-යාපනය /කිළිනොච්චි – අංගජන් රාමනාදන් මහතා

16-වන්නි (මන්නාරම, මුලතිව්, වව්නියාව) – කේ. කාදර් මස්තාන් මහතා

17-නුවරඑළිය – ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා

18- රත්නපුර – අතුල කුමාර රාහුබද්ද මහතා

19- ත්‍රිකුණාමලය – ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබ`දව ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.

Post Views: 17
Previous Post

ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය අභිමානවත් ලෙස මෙවරත්

Next Post

වතුකම්කරුවන්ගේ දිනක වැටුප 1000 කරන්නැයි උද්ඝෝෂණ

editor

editor

Next Post

වතුකම්කරුවන්ගේ දිනක වැටුප 1000 කරන්නැයි උද්ඝෝෂණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved