• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංගීත කණ්ඩායම්වලට සහන ලබාදීමට රජයේ අවධානය

29 May 2019
in දේශීය

අප්‍රේල් 21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ සංගීත කණ්ඩායම් වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

එම අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 15ක් පමණ නියෝජනය කරමින් එහි සාමාජිකයින් එම සාකච්ඡාවට එක්විය.

මෙම වකවානුවේ සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් තම සමාජිකයින්ට වෘත්තිය ගෙවීම් කිරීමට පවා නොහැකි වී ඇති අතර සංගීත උපකරණ වලට අදාළව කල්බදු ගෙවීමට ඇති බවට ඔවුන් විසින් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලදි. ඒ වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු විවිධ ක්ෂේත්‍ර වලට වූ හානි සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනයන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියෙදී මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යාංයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා ඇතුලු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද මෙම සාකඡ්ඡාවට සහභාගී වූහ.

 

 

Post Views: 14
Previous Post

අප්‍රේල් 21 සිදු වු ත්‍රස්ත ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

Next Post

නව ගුවන් හමුදාපති ධුරයට සුමංගල ඩයස් පත් කෙරේ

editor

editor

Next Post

නව ගුවන් හමුදාපති ධුරයට සුමංගල ඩයස් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved