• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංවර්ධන ප්‍රතිඑල කළමණාකරණය පිළිබද පුහුණු වැඩමුළුව

2 September 2019
in සංවර්ධන

රාජ්‍ය අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති ඉහළ එලදායි මට්ටමකින් සිදු කිරීම සදහා සංවර්ධන ප්‍රතිඑල කළමණාකරණය පිළිබද පුහුණු වැඩමුළුව අද (02) කොල්ලුපිටිය මූවින්පික් හෝටලයේදී ආරම්භ කෙරිණි.

ඒ, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙනි.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන ධාරාවේ සංවර්ධන වැඩසටහන් ඉහළ මට්ටමේ ප්‍රතිඑලදායි ලෙස හා නිවරදි දිශානතියක් අනුව සිදු කිරීම සදහා රජයේ නිලධාරින් තුළ දැනුම ප්‍රවර්ධනය කිරීම සදහා මෙම වැඩමුළුව ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන ඇමරිකානු නියොජිතායතනයේ (USAID) සහය ඇතිව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල හා රේඛීය අමාත්‍යාංශයන්හි ඉහළ කළමණාකාරන ක්‍රියාවලියේ නියුතු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. දකුණු අප්‍රිකාවේ විට්වෝටර්ස්රෑන්ඩ් (University of Witwatersrand) විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ පර්යේෂක කිරන් ක්‍රවුලි මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබීය.

 

Post Views: 8
Previous Post

ක්ලෝ ෆොන්සේකා අභ්‍යවප්‍රාත්ත වෙයි

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වන ප්‍රදර්ශනය යාපනයේදී – සැප්තැම්බර් 07 සිට 10 දක්වා

editor

editor

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුන්වන ප්‍රදර්ශනය යාපනයේදී - සැප්තැම්බර් 07 සිට 10 දක්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved