• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත්ගේ නම හෙට නිල වශයෙන් ප්‍රකාශයට …!

25 September 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නම හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු සියළු දෙනාගේ ඒකමතිකත්වයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් විරෝධි කල්ලිය විසින් නිර්මාණය කළ අර්බුදය නිමාවට පත්වනු වාර්තා වේ. කෙසේ වෙතත් ඊයේ (24) පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවේදී යම් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

ඒ, එක්සත් ජාතික පක්ෂය පිළිගත් ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා මිස අත්තනෝමතික ප්‍රතිපත්ති වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක නොකිරීමට, ජනාධිපති අපේක්ෂකයා වූවද ජනාධිපති වූවද එක්සත් ජාතික පක්ෂයේ නිලතල වෙනස් නොකළ යුතුය. එනම් දැනට පක්ෂ සම්මේලන වලින් සම්මත වී ඇති එජාප නිලතල වේ. එසේම දැනට පවතින අගමැති ධූරය වෙනස් නොකළ යුතුය යන කොන්දේසි වේ.

 

Post Views: 7
Previous Post

සජිත්ගේ නිහතමානී ඉල්ලීමට තිස්ස කැමැති වෙයි

Next Post

වැඩීම ත්‍යාගලාභීන් බිහිකළ NLB කෝටි 18 ක් පිරිනමයි

editor

editor

Next Post

වැඩීම ත්‍යාගලාභීන් බිහිකළ NLB කෝටි 18 ක් පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved