• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත්ට රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්….! තව මහන්සි වෙන්න ….!

17 October 2019
in දේශීය

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා මීට වඩා මහන්සි විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට පවසා ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහගේ සමීපතයෙකු කියා සිටියේ ඔහුට ලැබුණු සමීක්ෂණ වාර්තා අනුව සජිත් කැඳවා මේ සම්බන්ධව පැවසු බවයි. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස හට පවසා ඇත්තේ මේ වන විට ඡන්ද ප්‍රතිශතය 45% බවත් එම ප්‍රතිශතය වැඩී කිරීමට කටයුතු කල යුතු බවයි.

එසේම පාවෙන ඡන්ද ලබා ගැනීමට යම් සැලසුම් සහගත කටයුතු සිදු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස රනිල් විසින් සජිත්ට අනතුරු ඇඟවීම් සිදු කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ඡන්දයෙන් ජයගැනීමට කල හැකි සියළු දේ කල යුතු බව රනිල් විසින් සජිත්ට දන්වා තිබේ.

යම් යම් පුද්ගලයින්ගේ සැලසුම් නොවන ක්‍රියා සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් ඇතැම් පාර්ශවයන් විසින් සිදු කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් පවා මනා කලමනාකාරිත්වයක් ඇතිව සිදු කරන ලෙස රනිල් විසින් සජිත්ට දන්වා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සිංහල ප්‍රජාව සිටින ප්‍රදේශවල මුස්ලිම් අමාත්‍ය ධුරය දරන රිෂාඩ්ව විශේෂයෙන් වේදිකාවේ නග්ගවන්නේ නැතිව සිටිය යුතු බවට එජාපයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පවසා තිබේ.

Post Views: 4
Previous Post

ජනාධිපති ධුරය ඉදිරියටත් බලගතුයි… පාර්ලිමේන්තුවේ බහුතරයත් ඕන – ඇමැති පාඨලි

Next Post

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා – ඇමැති රවි

editor

editor

Next Post

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved