• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සන්ධ්‍යා සඳකිදුරිගේ විලාපය කියයි

9 October 2018
in දේශීය

අතුරුදන් වු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණවල සත්‍ය තොරුතුරු වසන් කරන බවත් එම තොරුතුරුවල සත්‍යතාවය දැන ගැනීම සඳහා හෙට (10) දින මහනුවර දලදා මාලිඟාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා.

TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය කියා සිිටියේ හෙට දිනයේදී මහනුවර දලදා මාලිගාව ඉදිරිපිට සඳ කිදුරු ජාතකයේ විලාප කවි ගායනා කිරීමට කටයුතු කරන බවයි. දලදා මාලිගාව ඉතා පුජනීය ස්ථානයක් බවත් ආණ්ඩුව විසින් තම ස්වාමියාට සිදු වී ඇත්තේ කුමක් දැයි වසන් කිරීමට කටයුතු කරන බවත් ඔවුන්ගෙන් සත්‍ය හෙළිදරව් කිරීම මෙහිදී බලාපොරොත්තු වන බවයි ඇය අප වෙත කියා සිටියේය.

 

Post Views: 12
Previous Post

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Next Post

ජවිපෙ 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න

editor

editor

Next Post

ජවිපෙ 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved