• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

17 January 2024
in දේශීය, පුවත්
ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

සුලු පරිමාණ සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදකයින් බිහිකිරීම හා දැනට කරගෙන යනු ලබන ව්‍යාවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සුදුසු තාක්ෂනය ලබා දීමෙ වැඩසටහනක් ලබන 19 වනදා පැවැත්වීමට සංවිධානය කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙය කොලඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන මගින් සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදනවල තාක්ශනය, උසස් තත්වයේ අමුද්‍රව්‍ය සපයා ගැනීම, ඇසුරුම් කිරීම, තත්ව පාලනය හා අළෙවිකරණය පිලිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙනු ඇත.

මෙම වැඩසටහනේදී රු 1500.00 ක ලියාපදිංචි ගාස්තුවක් අය කරනු ලබන අතර එහිදි ප්‍රායෝගික පුහුණුවට අමතරව වටිනා සහතිකයක්ද, ව්‍යාපාරය ආරම්භ කර සංවර්ධනයකය ගැනීමට අවශ්‍ය අනෙකුත් සේවාවන් හා පසුවිපරම් සේවාවන්ද ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා සීමිත සංඛ්‍යාවක් සහභාගි කරගන්න බැවින් 2024 ජනවාරි 19 දිනට පෙර ලියාපදිංචි විය යුතු බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ පිලිබඳ වැඩි විස්තර නියෝජ්‍ය අධ්‍යක්ෂ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ නුගේගොඩ යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ [email protected] ට ඊමේල් ලිපිනයට පණිවිඩයක් එවීමෙන් හෝ 0112815009 හෝ 0716371664 ට ඇමතුමක් ලබාදීමෙන් හෝ ලබාගත හැකිවේ.

Post Views: 66
Previous Post

රට ගොඩනැගීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – මන්ත්‍රී වජිර

Next Post

දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

editor ttvnews

editor ttvnews

Next Post
දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved