• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමාජ මාධ්‍ය වෙත පිවිසිමට බාධා ඉවත් කරන්න – ජනපති

30 April 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාස්තු ඉරිදා දින සිදු වු බරපතල ව්‍යසනයන් සමඟ මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසිමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම බාධාව ඉවත් කල ද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Post Views: 28
Previous Post

ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩයි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

Next Post

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට මුදල් ඇමැති යයි

editor

editor

Next Post

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට මුදල් ඇමැති යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved