• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාලිට හා හිස්බුල්ලා අස්වීම දෙයිද?

3 June 2019
in දේශීය

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ. 

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනාට සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ. එසේ නොමැතිවුවහොත් තමාට දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

ජනාධිපතිවරයා විසින් අස්වීමේ ලිපිය එවීමට ප්‍රථම ආණ්ඩුකාරවරුන් දෙදෙනා එය යොමු කිරිම කාලෝචිත තීරණයක් වනු ඇති බවද ජනාධිපති කාර්යාලය විසින් ආණ්ඩුකාරවරුන් දෙදෙනා හට දන්වා ඇති බවද වාර්තා වේ.

Post Views: 19
Previous Post

ලංගම බසයට ගැටි මන්ද මානසික අයෙකු මරුට

Next Post

රනිල් – මහින්ද සාකච්ඡා අවසන්

editor

editor

Next Post

රනිල් - මහින්ද සාකච්ඡා අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved