27 April 2024
#දේශීය

රනිල් – මහින්ද සාකච්ඡා අවසන්

පාස්කු ඉරිදා සිදු වු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය ගොඩ නගා ගත යුත්තේ කෙසේද යන්න ඒ සඳහා අවශ්‍ය වන්නාවු ක්‍රියාමාර්ග කවරේදැයි පිළිබඳ සාකච්ඡාවක් අද (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදු විය.

ඒ සඳහා මුදල් අධිපතිවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වි ඇත. එහිදී රටේ ආර්ථික මේ වන විට හැසිරවිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පවසයි.

කෙසේ වෙතත් මෙහිදී කිසිදු දේශපාලික සාකච්ඡාවක් සිදුව නොමැති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *