හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. දිවයින පුරා ඇති වු පිපිරිම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.

© 2024 TTVnews.lk All Rights Reserved