• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිපිරිම් ගැන හොයන්න ආරක්ෂක අංශ කටයුතු කරනවා – ජනපති

21 April 2019
in දේශීය

අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් දැඩි ලෙස හෙලා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මෙම ඛේදවාචයක ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බවයි.

ලක්වැසි සියලු ජනතාව මේ සිදුවීම් හේතුවෙන් දැඩි සේ වේදනාවට පත්ව ඇති බව ද පැවසු ජනාධිපතිවරයා මේ සිදුවීම් පිළිබඳ වු කුමන්ත්‍රණය ගැන සොයා ගැනීම සඳහා මේ වන විටත් සියලු ආරක්ෂක අංශ උපදෙස් ලබා ගෙන කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා සියලු ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බව ද පැවසු ජනාධිපතිවරයා සියලු දෙනාට සංසුන්ව කටයුතු කරන ලෙස පවසා සිටියේය.

කටකතා සහ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, මෙයට රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කළේය.

 

Post Views: 9
Previous Post

කලබල නොවන්න – සන්සුන්ව විමර්ශනවලට සහාය දෙන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි

Next Post

සියළුම පාසල් හෙට අනිද්ද නිවාඩු – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

සියළුම පාසල් හෙට අනිද්ද නිවාඩු - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved